දේශපාලන මාලිමාව Get link Facebook X Pinterest Email Other Apps November 11, 2024 ඔබ දේශපාලනිකව සිටින ස්ථානය කුමක්ද? තිරස් අක්ෂය: වම හා දකුණ සිරස් අක්ෂය: අධිකාරවාදී හා ලිබටේරියන් රතු - අධිකාරවාදී වම නිල් - අධිකාරවාදී දකුණ කොළ - ලිබටේරියන් වම කහ/දම් - ලිබටේරියන් දකුණ ඔබ දරන දේශපාලනික අදහස් අනුව, ද්විමාන සමාජ-ආර්ථික දේශපාලන අවකාශය තුළ ඔබ මතවාදී ලෙස ස්ථානගත වී සිටින ආකාරය දැන ගැනීමට ඔබට අවශ්‍යද? ආර්ථික -10 සමාජ -10 යළි පිහිටුවන්න පසුපසට යන්න නැවත ඉදිරියට යන්න ලිබටේරියන් දකුණ දම් පැහැයෙන් දර්ශකය කුඩාවට දේශපාලන මාලිමාව දේශපාලනිකව ඔබ සිටින තැන දැන ගැනීම සඳහා පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පළමු කොටස ගෝලීයකරණය නොවැලැක්විය හැකි දෙයක්නම්, එහි මුඛ්‍ය අරමුණ විය යුත්තේ මිනිසාට සේවය කිරීම මිස බහුජාතික සමාගම් වල අවශ්‍යතා ඉටු කිරීම නොවේ. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි හරි වුවද, වැරදි වුවද මා හැම විටම මගේ රට වෙනුවෙන් සිට ගනිමි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි උපන් රට කිසිවකුගේ තෝරා ගැනීමක් නොවන බැවින් තමන්ගේ රට ගැන ආඩම්බර වීම අනුවණ ක්‍රියාවකි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි අනෙකුත් ජාතීන් සමඟ සසඳන විට අපගේ ජාතිය සතු උසස් ගුණාංග ගණනාවක් ඇත. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි මගේ සතුරාගේ සතුරා මගේ මිතුරාය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි ඇතැම් අවස්ථා වලදී ජාත්‍යන්තර නීතිය නොසලකා යුදමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වීම සාධාරණීකරණය කළ හැකිය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි විනෝදාස්වාදය සැපයීම පෙරදැරිව තොරතුරු වාර්තා කිරීම කණස්සල්ලට කරුණකි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි දෙවන කොටස අවසාන වශයෙන් ජනතාව බෙදෙන්නේ පංතිය අනුව මිස ජාතිය අනුව නොවේ. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි උද්ධමනය පාලනය කිරීම විරැකියාව පාලනය කිරීමට වඩා වැදගත්ය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි සමාගම් විසින් ස්වේච්ඡාවෙන් පරිසර සංරක්ෂණය සිදු නොකරන බැවින් ඒ සඳහා නියාමනය අවශ්‍ය වේ. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි “හැකියාවේ තරමට සමාජයට, අවශ්‍යතාවයේ තරමට සමාජයෙන්" යන්න හොඳ සංකල්පයකි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි වෙළඳපොළ නිදහස ආරක්ෂා වන තරමට මිනිස් නිදහසද ආරක්ෂා වේ. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි අති මූලික මිනිස් අවශ්‍යතාවයක් වන පානීය ජලය පවා වෙළඳ භාණ්ඩයක් බවට පත් වී තිබීම ඉතා සෝචනීය තත්ත්වයකි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි ඉඩම් වෙළඳ භාණ්ඩයක් නොවිය යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි බොහෝ ධනවතුන් ධනය ගොඩ ගසාගෙන තිබෙන්නේ ප්‍රාග්ධනය එහා මෙහා කිරීමෙන් මිස කිසිදු සමාජ මෙහෙවරක් කිරීමෙන් නොවීම කණස්සල්ලට කරුණකි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි ජාත්‍යන්තර වෙළඳාමේදී ඇතැම් විට ආරක්ෂණවාදී පියවර ගැනීමට අවශ්‍ය විය හැකිය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි සමාගමක එකම සමාජ වගකීම වන්නේ එහි කොටස්හිමියන්ට හැකි උපරිම ප්‍රතිලාභ ලබා දීමයි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි ධනවතුන්ගෙන් ඕනෑවට වඩා වැඩියෙන් බදු අය කෙරේ. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි මුදල් ගෙවීමේ හැකියාව අයට මුදල් ගෙවා වඩා හොඳ මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි මහජනතාව මුලා කරන ව්‍යාපාර වලට එරෙහිව රජයයන් විසින් දඬුවම් පැනවිය යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි සැබෑ නිදහස් වෙළඳපොළක් ඇති වීමටනම් බහුජාතික සමාගම් විසින් ඒකාධිකාර ඇති කිරීමට නොහැකි වන පරිදි නීති පැනවිය යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි තෙවන කොටස ගර්භණී කාන්තාවකට ජීවිත අවදානමක් ඇත්තේනම් විනා ගබ්සාව සෑම විටකම නීති විරෝධී කටයුත්තක් විය යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි සෑම අධිකාරී බලයක්ම ප්‍රශ්න කරනු ලැබීමට භාජනය විය යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි ඇසට ඇසක් දතට දතක්. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි වාණිජ පදනමින් නඩත්තු කළ නොහැකි කෞතුකාගාර හා රඟහල් ආදිය නඩත්තු කිරීම පිණිස බදු මුදල් යෙදවීම අපේක්ෂා නොකළ යුත්තකි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි පාසැල් විසින් පැමිණීම අනිවාර්ය නොකළ යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි සියලුම පුද්ගලයින්ට අයිතිවාසිකම් ඇතත් ඒ අයිතිවාසිකම් මොනවාද යන්න විශ්වීය ලෙස තීරණය නොකර විවිධ කණ්ඩායම් විසින් ඔවුනොවුන්ට ගැලපෙන පරිදි තෝරා ගැනීම වඩා සුදුසුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි හොඳ දෙමවුපිය යුවලකට දරුවන්ගේ යහපත වෙනුවෙන් ඇතැම් විට ඔවුන්ට දඬුවම් කිරීමට සිදු වේ. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි දරුවන් විසින් දෙමවුපියන්ට නොකියන රහස් පැවතීම ස්වභාවික දෙයකි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි පෞද්ගලික භාවිතය සඳහා ගංජා ළඟ තබා ගැනීම අපරාධ වරදක් නොවිය යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි පාසැල් පද්ධතියේ ප්‍රමුඛ කාර්ය භාරය වන්නේ අනාගත පරම්පරාව තුළ රැකියාවක් කිරීම සඳහා අවශ්‍ය වන කුසලතා වර්ධනය කිරීමයි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි ජාන මගින් උරුම වන බරපතල ආබාධ ඇති අයට දරුවන් බිහි කිරීමට ඉඩ නොදිය යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි දරුවන් විසින් උගත යුතු වැදගත්ම දෙය විනය පිළිපැදීමයි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි ශිෂ්ඨ හා අශිෂ්ඨ ලෙස මිනිස් කණ්ඩායම් වර්ග කළ නොහැකිය; වෙනස් ආකාර වල මිනිස් හැසිරීම් වලින් පෙන්නුම් කරන්නේ සංස්කෘතීන් අතර තිබෙන වෙනස්කම්ය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි රැකියාවක් කළ හැකිව තිබියදී රැකියාවක් නොකරන අය සමාජයෙන් උපකාර අපේක්ෂා නොකළ යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි ඔබ කිසියම් ප්‍රශ්නයකින් පීඩා විඳින්නේනම් කළ යුතු හොඳම දෙය වන්නේ ඒ ගැන දිගින් දිගටම නොසිතා තමන්ට සතුටු විය හැකි දේවල් කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කිරීමයි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි පළමු පරම්පරාවේ සංක්‍රමණි.කයෙකුට කිසිවිටෙකත් සම්පූර්ණයෙන්ම තමන්ගේ අලුත් රටට අන්තර්ග්‍රහණය විය නොහැකිය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි සාර්ථක සමාගමකට හොඳ දෙය කුමක්ද, අවසාන වශයෙන් එය අප සියල්ලන්ටම හොඳ දෙයකි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි මාධ්‍ය නාලිකාවක් කොපමණ ස්වාධීන වුවද පොදු අරමුදල් වලින් නඩත්තු නොකළ යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි සිවුවන කොටස ත්‍රස්තවාදය වැළැක්වීමේ නාමයෙන් අපේ සිවිල් නිදහසට විශාල බාධාවන් පමුණුවා තිබේ. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි එක් පක්ෂයක් පමණක් ඇති රාජ්‍ය ක්‍රමයක වැදගත් වාසියක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ඇති විට විවිධ පක්ෂ අතර සිදු වන වාද විවාද හේතුවෙන් ප්‍රගතියට සිදු වන බාධාවන් වලක්වා ගත හැකි වීමයි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි රජය විසින් රටක පුද්ගලයින් විසින් කරන බොහොමයක් කටයුතු අවේක්ෂණය කිරීම පිළිබඳව කනස්සළු විය යුත්තේ වැරදි වැඩ කරන අය පමණි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි දරුණු අපරාධ සඳහා දඬුවමක් ලෙස මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි සිවිල් සමාජයක ඔබට පහළින් සිටින නියෝග පිළිපදින්නන් සහ ඔබට ඉහළින් සිටින නියෝග නිකුත් කරන්නන් ලෙස සමාජ ධුරාවලියක් හැම විටම පැවතිය යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි පැහැදිලිව හඳුනාගත හැකි කිසිදු දෙයක් නිරූපණය නොකරන අමූර්ත කලාකෘති සැබෑ කලාකෘති සේ සැලකිය නොහැකිය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි අපරාධ වැලැක්වීම සඳහා පුනරුත්ථාපනයට වඩා වැදගත් වන්නේ දඬුවම් දීමයි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි ඇතැම් අපරාධකරුවන් පුනරුත්ථාපනය කිරීමට උත්සාහ කිරීම කාලය නාස්ති කිරීමකි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි නිෂ්පාදකයින් හා ව්‍යාපාරිකයින් ලේඛකයින් හා කලාකරුවන්ට වඩා වැදගත් පුද්ගලයින්ය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි මවුවරුන් රැකියා කිරීමෙහි වරදක් නැතත්, ගෘහ පාලනය ඔවුන්ගේ මූලික වගකීමක් වේ. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි සැම දේශපාලනඥයෙකු විසින් මෙන්ම ආර්ථික වර්ධනය වෙනුවෙන් පෙනී සිටින නමුත් ආර්ථික වර්ධනය පෘථිවිය උණුසුම් වීම වැලැක්වීමට ඇති ප්‍රධාන බාධාවක් බව කාලගුණ විද්‍යාව විසින් පෙන්වා දෙන බව අප විසින් අවධානය යොමු කළ යුතු කරුණකි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි පවතින සමාජ සංස්ථාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පරිණත බවේ ලක්ෂණයකි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි පස්වන කොටස ජ්‍යෝතිෂ්‍ය විද්‍යාවෙන් බොහෝ දේ නිවැරදිව දැනගත හැකිය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි ආගමක් නොඅදහන පුද්ගලයා සදාචාරාත්මක පුද්ගලයෙකු නොවේ. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි සමාජයේ ජීවත්වන සැබෑවටම අනුන්ගේ උදවු උපකාර අවශ්‍ය පිරිස් වලට උපකාර කිරීම සඳහා රජය විසින් සපයන සමාජ සංරක්ෂණයට වඩා ඵලදායී වන්නේ ස්වේච්ඡා පුණ්‍යාධාරයි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි ඇතැම් පුද්ගලයින් අවාසනාවන්ත පුද්ගලයින් වීම ස්වභාවික දෙයකි. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි දරුවන්ට පාසැල් මගින් විධිමත් ලෙස ආගමික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්ය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි හයවන කොටස විවාහයෙන් පරිබාහිරව සිදු කරන ලිංගික ක්‍රියාකාරකම් සදාචාරසම්පන්න නොවේ. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි ආදර සම්බන්ධයක් මත ස්ථිර ලෙස එකට ජීවත් වන සමලිංගික යුවලකට වෙනත් අයෙකුගේ දරුවකු හදා වඩා ගැනීම සඳහා විෂමලිංගික යුවලකට තිබෙන අයිතියම තිබිය යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි ස්ව කැමැත්තෙන් වැඩිහිටි නළුවන් පෙනී සිටින ලිංගික ජවනිකා සහිත වීඩියෝ (පෝර්න්) නැරඹීම හා අදාළව වැඩිහිටියන්ට කිසිදු නීතිමය වාරණයක් නොතිබිය යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි පෞද්ගලික නිදන කාමරයක් තුළ වැඩිහිටියන් දෙදෙනෙකු අතර ස්වකැමැත්තෙන් සිදුවන දෙයකට රජය මැදිහත් නොවිය යුතුය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි කිසිවෙකුට තමන් සමලිංගිකයෙකුයැයි ස්වභාවික ලෙස සිතෙන්නට නොහැකිය. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි මේ වන විට ලිංගික කරුණු විවෘත ලෙස කතා කිරීම සීමාව ඉක්මවා ගොස් ඇත.. මුළුමනින්ම විරුද්ධයි විරුද්ධයි එකඟයි මුළුමනින්ම එකඟයි ඔබ දේශපාලනිකව සිටින ස්ථානය කුමක්ද? තිරස් අක්ෂය: වම හා දකුණ සිරස් අක්ෂය: අධිකාරවාදී හා ලිබටේරියන් රතු - අධිකාරවාදී වම නිල් - අධිකාරවාදී දකුණ කොළ - ලිබටේරියන් වම කහ/දම් - ලිබටේරියන් දකුණ දේශපාලනිකව ඔබ සිටින තැන දැන ගැනීමට පිටුව ඉහළට යන්න. Get link Facebook X Pinterest Email Other Apps Comments රසික සූරියආරච්චි - Rasika SuriyaarachchiNovember 13, 2024 at 5:23 AMEconomic Left/Right: -4.75Social Libertarian/Authoritarian: -7.95ReplyDeleteRepliesඉකොනොමැට්ටා EconomattaNovember 13, 2024 at 8:34 AMThanks!DeleteRepliesReplyReplyAdd commentLoad more... Post a Comment